Kurunegala

1. කොට්ඨාසය තුළ අවම ශිෂ්‍යත්ව ප්‍රතිඵල පෙන්වූ පාසල තෝරා දැනුම කළමනාකරණය තුළින් එම පාසලේ සාධන මට්ටම ඉහළ දැමීම හා කොට්ඨාසය තුළ ආදර්ශමත් පාසල බවට පත් කිරීම

2. දැණුම කළමනාකරණය මඟින් ආඬිගම ගොවිපළෙහි  ප්‍රජාවගේ ජන ජීවිතය උසස් මට්ටමකට පත් කිරීම තුළින්  ගොවිපළ නගා සිටුවීම.

3. දැනුම කලමනාකරණය හා නව්‍යකරණය තුලින් හෙට්ටිආරච්චිගම පේෂකර්මාන්තයේ නියලෙන ජනතාවගේ ජිවන මට්ටම නගාසිටුවිමේ ව්‍යාපෘතිය

4. දැනුම කළමනාකරණය තුලින් නිකවැරටිය කොට්ඨාසයට අයත් මාගල්ලේගම වසමේ ද්‍රවිඩ නිවාස සංකීර්ණයේ දරුවන්ගේ අධ්‍යාපනය විධිමත් කිරීම.

5. නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දිගන්දෙනිය ග්‍රාමයේ දෛනික වැටුප් ලබන ග්‍රාමීය ප්‍රජාවගේ ජීවන තත්වය උසස් කිරීම

0 comments:

Copyright © 2013 Knowledge Management

Designed By Dewappriya K.T.S.J. PDO NPS