About us

මෙහෙයුම් කමිටුව 
ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ, අතිරේක අධ්‍යක්ෂ සහ සහකාර අධ්‍යක්ෂ යන විධායක ශ්‍රේණියේ සාමාජිකයන් තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙහෙයුම් කමිටුව සඳහා පත් වී ඇත. ඒ අනුව එම සාමාජිකයන් විසින්  ව්‍යාපෘතියේ අධීක්ෂණය, මගපෙන්වීම, මෙහෙයවීම  සිදු කරනු ලැබේ.

ව්‍යාපෘති සඳහා උපදේශකත්වය, සම්පත්දායකත්වය හා ව්‍යාපෘති සම්බන්දිකරණය

W.A. සුරංග ගුණරත්න
අතිරේක අධ්‍යක්ෂ 
ජාතික ඵලදායිතා ලේකම කාර්යාලය                                                   
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය
10වන මහල, සෙත්සිරිපාය  ( දෙවන අදියර )
බත්තරමුල්ල
ශ්‍රී ලංකා

ඉෂානි කොල්ලුරේ
සහකාර අධ්‍යක්ෂ
ජාතික ඵලදායිතා ලේකම කාර්යාලය                                                   
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය
10වන මහල, සෙත්සිරිපාය  ( දෙවන අදියර )
බත්තරමුල්ල
ශ්‍රී ලංකා

නිහාල් හෙන්නායක                                                                            
ඵලදායිතා සංවර්ධන නිලධාරි
ඊ මේල්            : nihalhennayaka@gmail.com

රොෂාන් පෙරේරා        
ඵලදායිතා සංවර්ධන නිලධාරි                                                               

ඊ මේල්            : roshanmeemanage@gmail.com



ප්‍රජාව මුලික කරගත් දැනුම කළමනාකරණ ව්‍යාපෘතියේ අධීක්ෂණය, මගපෙන්වීම, මෙහෙයවීම සහා සන්නිවේදනය සඳහා පහත ආකෘතිය භාවිතා වේ.
ව්‍යාපෘති කණ්ඩායම

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය යටතේ  දිවයින පුරා පිහිටි  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්ට අනුයුක්තව, ඵලදායිතා සංවර්ධන නිලධාරීන් ලෙස අප සේවය කරමි. දුර, ආසන්නතම හා කණ්ඩායමේ සාමාජික සංඛාව 6-9 දක්වා යන කරුණු පදනම්ව දිස්ත්‍රික්කය  තුල පිහිටි ආසන්නතම ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුනක් හෝ 04ක සේවය කරන අප ව්‍යාපෘති කණ්ඩායම ලෙස තෝරාගත් දැනුම කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ.

දිස්ත්‍රික්කයට අනුයුක්ත නිලධාරීන්ගේ ප්‍රමාණය මත ව්‍යාපෘති සංඛාව තීරණය වීමෙන් අනතුරුව ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ මගපෙන්වීම හා අධීක්ෂණය යටෙතේ ව්‍යාපෘතිය කරගෙන යනු ලැබේ.
240 ක පිරිස් බලයක් සහිතව කණ්ඩායම් 42 ක් ලෙස දිස්ත්‍රික්ක 15ක් තුල දැනුම කළමනාකරණ ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.

මධ්‍යම                                      මහනුවර                       05
මාතලේ                        02
නුවරඑලිය                     01

වයභ                                        කුරුනෑගල                     05
                                                පුත්තලම                        02

දකුණ                                       ගාල්ල                            05
                                                මාතර                             04
                                                හම්බන්තොට                  04

ඌව                                         බදුල්ල                            03
                                                මොනරාගල                    02

සබරගමුව                                රත්නපුරය                       03
                                                කෑගල්ල                         02

උතුරු මැද                                 අනුරාධපුරය                   02
                                                පොලොන්නරුව             01

බස්නාහිර                                 කළුතර                           01



කණ්ඩායම් 01 - මහනුවර         

කණ්ඩායම් 05 - මහනුවර         

කණ්ඩායම් 03 - මහනුවර         

කණ්ඩායම් 04 - මහනුවර         

කණ්ඩායම් 05 - මහනුවර         

කණ්ඩායම් 01 - මාතලේ          

කණ්ඩායම් 02 - මාතලේ          

කණ්ඩායම් 01 - කුරුනෑගල                  

කණ්ඩායම් 02 - කුරුනෑගල                 

කණ්ඩායම් 03 - කුරුනෑගල                  

කණ්ඩායම් 04 - කුරුනෑගල                  

කණ්ඩායම් 05 - කුරුනෑගල                  

කණ්ඩායම් 01 - පුත්තලම         

කණ්ඩායම් 02 - පුත්තලම         

කණ්ඩායම් 01 - අනුරාධපුරය 

කණ්ඩායම් 02 - අනුරාධපුරය 

කණ්ඩායම් 01 - බදුල්ල                                    

කණ්ඩායම් 02 - බදුල්ල                                    

කණ්ඩායම් 03 - බදුල්ල                                    

කණ්ඩායම් 01 - මොනරාගල                

කණ්ඩායම් 02 - මොනරාගල                


කණ්ඩායම් 01 - පොලොන්නරුව         

කණ්ඩායම් 01 - හම්බන්තොට  

කණ්ඩායම් 02 - හම්බන්තොට  

කණ්ඩායම් 03 - හම්බන්තොට  

කණ්ඩායම් 01 - රත්නපුරය       

කණ්ඩායම් 02 - රත්නපුරය       

කණ්ඩායම් 01- කළුතර                         

කණ්ඩායම් 01 - මාතර 

කණ්ඩායම් 02 - මාතර  

කණ්ඩායම් 03 - මාතර 




0 comments:

Copyright © 2013 Knowledge Management

Designed By Dewappriya K.T.S.J. PDO NPS