Events - Exposure Visit BMICH

අද්දැකීම් හුවමාරු චාරිකා
රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ තෝරාගත් පාවහන් නිෂ්පාදනය කරන ස්වයන් රැකියාලාභීන් 15 දෙනෙකු ප්‍රථම වරට තම සම්ප්‍රයික නිෂ්පාදන ක්‍රම තුලට නවීන යන්ත්‍ර සුත්‍ර භාවිතය කෙසේ යොදා ගන්නේද, නවීන මෝස්‌තර ක්‍රම, අලෙවි උපක්‍රම, ගනුම්කරවන්, මහාපරිමාණ නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන ක්‍රමවේද, ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන සිදු කරන්නේ කෙසේද අන්නදී තොරතුරු හා ප්‍රායෝගික අද්දැකීම් සොයා කොළඹ දිස්ත්රික්කයට පැමිණ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේ 2007. 03.20 දින පැවති ප්‍රදර්ශනයේ අද්දැකීම් බෙදා ගැනීම.


































0 comments:

Copyright © 2013 Knowledge Management

Designed By Dewappriya K.T.S.J. PDO NPS