ඉදිරි වැඩසටහන්

      01.  ඉදිරි ව්‍යාපෘති වැඩකටයුතු සාකච්චා කිරීමේ වැඩසටහන පළාත් මට්ටමින් - ජුනි - අගෝස්තු 2017

      02.  ව්‍යාපෘතියේ ප්‍රගතිය හා වැඩිදියුණු කලයුතු අන්ස හඳුනා ගැනීමේ ක්ෂේත්‍ර නිරීක්ෂණ  ජුනි - අගෝස්තු දක්වා 2017

03.  ව්‍යාපෘතියේ  අරමුණු ලගාකරගැනීම සඳහා වැඩසටහන් හා ක්‍රියාකාරකම් හඳුනා ගැනීමේ ක්ෂේත්‍ර නිරීක්ෂණ  ජුනි - අගෝස්තු දක්වා 2017


04.  උතුර හා නැගෙනහිර පලාත්වල ක්‍රියාත්මක සාර්ථක දැනුම කළමනාකරණ ව්‍යාපෘතිහඳුනා ගැනීමේ නිරීක්ෂණ චාරිකා - ජුනි - ජුලි 2017


05.  සාර්ථක ව්‍යාපෘතියකදී අවදාරණය කලයුතු කරුණු, ව්‍යාපෘති වාර්තා සකස් කිරීම, සාර්ථක ඉදිරිපත්කිරිමකදී සැලකියයුතු කරුණු සාකච්චා කෙරෙන දෙදින වැඩමුළුව ( සිංහල මාධ්‍ය)  - ජුලි 2017


06.  දිස්ත්‍රික් මට්ටමින් ව්‍යාපෘති ප්‍රගතිය ඉදිරිපත් කීරීම - ජූලි 2017


07.  සාර්ථක ව්‍යාපෘතියකදී අවදාරණය කලයුතු කරුණු, ව්‍යාපෘති වාර්තා සකස් කිරීම, සාර්ථක ඉදිරිපත්කිරිමකදී සැලකියයුතු කරුණු සාකච්චා කෙරෙන දෙදින වැඩමුළුව ( දෙමල මාධ්‍ය)  - අගෝස්තු 2017


08.  දැනුම කළමනාකරණ වෙබ් අඩවිය එළිදැක්වීම = දෙසැම්බර් 2017 


09.  සාර්ථක ව්‍යාපෘතියන හි ප්‍රතිඵල එළිදැක්වීමේ ජාතික සම්මන්ත්‍රණය - දෙසම්බෙර් 2017


0 comments:

Copyright © 2013 Knowledge Management

Designed By Dewappriya K.T.S.J. PDO NPS