දළ දේශීය නිෂ්පාදනයට දායකත්වය
| දළ දේශීය නිෂ්පාදනයට දායකත්වය - කෘෂිකර්මාන්තය මුලික කරගත් ව්‍යපෘති | |||
| ව්‍යාපෘතිය | |||
| 1 | ගම්මිරිස් වගාකරුවන්ගේ නිෂ්පාදනවල ගුණාත්මක බව ඉහල නැංවිම හා වෙළද පල අවස්ථා පුළුල් කිරිම. | මහනුවර | උඩුදුම්බර | 
| 2 | දැනුම කළමනාකරණය තුලින් විසිතුරු ශාක පත්‍ර වගාව ස්වයන් රැකියාවක් ලෙස ප්‍රවර්ධනය කිරීම | මහනුවර | උඩපළාත | 
| 3 | දැනුම කළමනාකරණය තුලින් දෛනික වැටුප් ලබන ග්‍රාමීය ප්‍රජාවගේ ජිවන තත්ත්වය උසස් කිරීම. | කුරුණෑගල | නාරම්මල | 
| 4 | දේශිය භෝග නිෂ්පාදනය නඟා සිටුවීම හා වෙළද පල හඳුනා ගැනීම. | බදුල්ල | බදුල්ල | 
| 5 | කිතුල් නිෂ්පාදනකරුවන්ගේ නිෂ්පාදනවල ගුණාත්මක බව වැඩි කිරිම හා ඵලදායි ලෙස අගය එකතු කිරීම. | බදුල්ල | හාලිඇල | 
| 6 | අබාධිත පුද්ගලයන්ගේ හැකියාවන් වර්ධනය කිරිම තුලින් ස්වයං රැකියා අවස්ථා ඇති කිරීම. | මොනරාගල | මොනරාගල | 
| 7 | දැනුම කළමනාකරණය තුලින් තුන්වන වගා කන්නයන් සඳහා ගොවියන් දැනුවත් කිරීම. | මොනරාගල | බුත්තල | 
| 8 | දැනුම කළමනාකරණය තුලින් කුලී රැකියා කරන්නන්ගේ ඉතිරි කිරිම් ඉහළ නැංවීම. | පොළොන්නරුව | ඇලහැර | 
| 9 | දැනුම කළමනාකරණය තුලින් දේශිය ආහාර නිෂ්පාදනය කරන්නන් දිරි ගැන්වීම. | අනුරාධපුරය | තිරප්පනේ | 
| 10 | දැනුම කළමනාකරණය තුලින් සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාරික අවස්ථා පුළුල් කිරිම. | අනුරාධපුරය | මැදවච්චිය | 
| 11 | දැනුම කළමනාකරණය තුලින් කාන්තා ගෘහ මූලික පවුල් වල ජීවන තත්ත්වය ඉහළ නැංවීම | නුවරඑලිය | වලපනේ | 
| 
දළ
  දේශීය නිෂ්පාදනයට දායකත්වය  - කර්මාන්ත
  අංශය මුලික කරගත් ව්‍යපෘති | |||
| 
ව්‍යාපෘතිය | |||
| 
1 | 
දැනුම
  කළමනාකරණය තුලින් බතික් නිෂ්පාදකයින්ට ස්ථාවර වෙළද පලක් හදුන්වාදීම. | 
මහනුවර | 
පුජාපිටිය | 
| 
2 | 
දැනුම
  කළමනාකරණය තුලින් පේෂකර්මාන්තයේ නියැලෙන ජනතාවගේ ජිවන මට්ටම නඟා සිටුවීම. | 
කුරුණෑගල | 
ගිරිබාව | 
| 
3 | 
සුළු
  ව්‍යාපරිකයන් ලෙස පාවහන් නිෂ්පාදනය කරන්නන්ගේ ලාභ ප්‍රතිශතය 10 % කින් ඉහළ
  නැංවිම. | 
බදුල්ල | 
රිදිමාලියද්ද  | 
| 
4 | 
දැනුම
  කළමනාකරණය තුලින් සම්ප්‍රදායික කුඹල් කර්මාන්ත කරුවන්ගේ ජිවන තත්ත්වය නගා
  සිටුවිම. | 
පුත්තලම | 
නවගත්තේගම  | 
| 
5 | 
ලක්ෂා
  කර්මාන්තකරුවන් සඳහා නව වෙළදපල අවස්ථා පුළුල් කිරිම. | 
මාතලේ | 
රත්තොට  | 
| 
සමාජීය
  සංවර්ධනය මුලික කරගත් ව්‍යපෘති -  | |||
| 
1 | 
රට
  රැකියාවෙන් මව් සෙනෙහස අහිමි වු මල් කැකුළුවල අධ්‍යාපනය සුරක්ෂිතතාවය තහවුරු
  කිරීම.  | 
මහනුවර | 
පාතදුම්බර | 
| 
2 | 
මාගල්ලේගම
  දමිල නිවාස සංකිර්ණයේ දරුවන්ගේ අධ්‍යාපනය විධිමත් කිරීම. | 
කුරුණෑගල | 
නිකවැරටිය  | 
| 
3 | 
ආඬිගම
  ගොවිපලෙහි ප්‍රජාවගේ ජන ජිවිතය දැනුම කළමනාකරණය මඟින් උසස් මට්ටමට ගෙන එම හා
  ගොවිපල නඟා සිටුවීම. | 
කුරුණෑගල | 
පන්නල  | 
| 
4 | 
අවම
  ශිෂ්‍යත්ව ප්‍රතිඵල පෙන් වු පාසැල තෝරා එම පාසලේ සාධනිය මට්ටම ඉහලට දැමීම. | 
කුරුණෑගල | 
වාරියපොළ  | 
| 
5 | 
දැනුම
  කළමනාකරණය තුලින් තිඹිල්ල ග්‍රාම නිලධාරි වසමේ අඩු වයස් විවාහ 10% අවම කිරිම. | 
පුත්තලම | 
හලාවත  | 
| 
6 | 
දැනුම
  කළමනාකරණය තුලින් අවුරුදු  1 - 5 අතර
  මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවිම. | 
මාතලේ | 
ගලේවෙල  | 






0 comments: