දළ දේශීය නිෂ්පාදනයට දායකත්වය
දළ දේශීය නිෂ්පාදනයට දායකත්වය - කෘෂිකර්මාන්තය මුලික කරගත් ව්‍යපෘති | |||
ව්‍යාපෘතිය | |||
1 | ගම්මිරිස් වගාකරුවන්ගේ නිෂ්පාදනවල ගුණාත්මක බව ඉහල නැංවිම හා වෙළද පල අවස්ථා පුළුල් කිරිම. | මහනුවර | උඩුදුම්බර |
2 | දැනුම කළමනාකරණය තුලින් විසිතුරු ශාක පත්‍ර වගාව ස්වයන් රැකියාවක් ලෙස ප්‍රවර්ධනය කිරීම | මහනුවර | උඩපළාත |
3 | දැනුම කළමනාකරණය තුලින් දෛනික වැටුප් ලබන ග්‍රාමීය ප්‍රජාවගේ ජිවන තත්ත්වය උසස් කිරීම. | කුරුණෑගල | නාරම්මල |
4 | දේශිය භෝග නිෂ්පාදනය නඟා සිටුවීම හා වෙළද පල හඳුනා ගැනීම. | බදුල්ල | බදුල්ල |
5 | කිතුල් නිෂ්පාදනකරුවන්ගේ නිෂ්පාදනවල ගුණාත්මක බව වැඩි කිරිම හා ඵලදායි ලෙස අගය එකතු කිරීම. | බදුල්ල | හාලිඇල |
6 | අබාධිත පුද්ගලයන්ගේ හැකියාවන් වර්ධනය කිරිම තුලින් ස්වයං රැකියා අවස්ථා ඇති කිරීම. | මොනරාගල | මොනරාගල |
7 | දැනුම කළමනාකරණය තුලින් තුන්වන වගා කන්නයන් සඳහා ගොවියන් දැනුවත් කිරීම. | මොනරාගල | බුත්තල |
8 | දැනුම කළමනාකරණය තුලින් කුලී රැකියා කරන්නන්ගේ ඉතිරි කිරිම් ඉහළ නැංවීම. | පොළොන්නරුව | ඇලහැර |
9 | දැනුම කළමනාකරණය තුලින් දේශිය ආහාර නිෂ්පාදනය කරන්නන් දිරි ගැන්වීම. | අනුරාධපුරය | තිරප්පනේ |
10 | දැනුම කළමනාකරණය තුලින් සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාරික අවස්ථා පුළුල් කිරිම. | අනුරාධපුරය | මැදවච්චිය |
11 | දැනුම කළමනාකරණය තුලින් කාන්තා ගෘහ මූලික පවුල් වල ජීවන තත්ත්වය ඉහළ නැංවීම | නුවරඑලිය | වලපනේ |
දළ
දේශීය නිෂ්පාදනයට දායකත්වය - කර්මාන්ත
අංශය මුලික කරගත් ව්‍යපෘති
|
|||
ව්‍යාපෘතිය
|
|||
1
|
දැනුම
කළමනාකරණය තුලින් බතික් නිෂ්පාදකයින්ට ස්ථාවර වෙළද පලක් හදුන්වාදීම.
|
මහනුවර
|
පුජාපිටිය
|
2
|
දැනුම
කළමනාකරණය තුලින් පේෂකර්මාන්තයේ නියැලෙන ජනතාවගේ ජිවන මට්ටම නඟා සිටුවීම.
|
කුරුණෑගල
|
ගිරිබාව
|
3
|
සුළු
ව්‍යාපරිකයන් ලෙස පාවහන් නිෂ්පාදනය කරන්නන්ගේ ලාභ ප්‍රතිශතය 10 % කින් ඉහළ
නැංවිම.
|
බදුල්ල
|
රිදිමාලියද්ද
|
4
|
දැනුම
කළමනාකරණය තුලින් සම්ප්‍රදායික කුඹල් කර්මාන්ත කරුවන්ගේ ජිවන තත්ත්වය නගා
සිටුවිම.
|
පුත්තලම
|
නවගත්තේගම
|
5
|
ලක්ෂා
කර්මාන්තකරුවන් සඳහා නව වෙළදපල අවස්ථා පුළුල් කිරිම.
|
මාතලේ
|
රත්තොට
|
සමාජීය
සංවර්ධනය මුලික කරගත් ව්‍යපෘති -
|
|||
1
|
රට
රැකියාවෙන් මව් සෙනෙහස අහිමි වු මල් කැකුළුවල අධ්‍යාපනය සුරක්ෂිතතාවය තහවුරු
කිරීම.
|
මහනුවර
|
පාතදුම්බර
|
2
|
මාගල්ලේගම
දමිල නිවාස සංකිර්ණයේ දරුවන්ගේ අධ්‍යාපනය විධිමත් කිරීම.
|
කුරුණෑගල
|
නිකවැරටිය
|
3
|
ආඬිගම
ගොවිපලෙහි ප්‍රජාවගේ ජන ජිවිතය දැනුම කළමනාකරණය මඟින් උසස් මට්ටමට ගෙන එම හා
ගොවිපල නඟා සිටුවීම.
|
කුරුණෑගල
|
පන්නල
|
4
|
අවම
ශිෂ්‍යත්ව ප්‍රතිඵල පෙන් වු පාසැල තෝරා එම පාසලේ සාධනිය මට්ටම ඉහලට දැමීම.
|
කුරුණෑගල
|
වාරියපොළ
|
5
|
දැනුම
කළමනාකරණය තුලින් තිඹිල්ල ග්‍රාම නිලධාරි වසමේ අඩු වයස් විවාහ 10% අවම කිරිම.
|
පුත්තලම
|
හලාවත
|
6
|
දැනුම
කළමනාකරණය තුලින් අවුරුදු 1 - 5 අතර
මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවිම.
|
මාතලේ
|
ගලේවෙල
|
0 comments: